Warning: Use of undefined constant REQUEST_URI - assumed 'REQUEST_URI' (this will throw an Error in a future version of PHP) in C:\xampp\htdocs\mbc1\wp-content\themes\jannah4\functions.php on line 73
Fixed Deposits Questions and Answers- Part 7 – jj
ok

Fixed Deposits Questions and Answers- Part 7



hnb #bank #Fixed #deposits #Financial #analysis In this video explain about hnb bank, hnb bank internet banking , hnb bank fixed deposits interest ,financial …

source

Tags

Related Articles

31 Comments

  1. මෙි බැංකුව මුස්ලිමි අයට අයිති බැංකුවක්ද ?

  2. danaganna puluhanda වසර 2කින් ආපහු ගන්න masen maseta hare masa දෙකෙන් දෙකට hare සල්ලි danna පුළුවන් ද .masa dehakata සැරයක් රුපියල් laksayak bagen danna පුළුවන් dha.ehama unoth කොහොමද පොලිය hadenne..man Qatar ඉන්නේ .

  3. මම වසර 8 ක් ඔයාලා එක්ක තමයි ගනුදෙනු කරන්නේ ,,,ලෝන් එකක් ගන්නවනම් කොහොමද කරන්නේ ,,

  4. අපිට මාස් පතා පොළිය ගන්න පුලුවන්ද අවුරුදු 5කට දැම්මොත් 15% පොලියට .

    අවුරුදු 5කට දැමීමේ අවාසි වාසි මොනාද ?

  5. මාස 60 ඩීපෝසිට් කරොත් 100%15 ගෙවනවද.
    බදු අයත් වෙන්නෙ නැද්ද.

  6. මේ බැංකුවේ ස්විස් කෝඩ් එක දෙන්නකෝ කරුණාකරලා…
    මේ බැංකුවේ නම් පොළිය ගොඩාක් අඩුයි හැබැයි

  7. ඇත්තටම මමත් මේ බැංකු⁣ව එක්ක තමයි ගනුදෙනු කරන්නෙ ඇත්තටම හොදයි.

  8. අපි ලක්සපහක් දැම්මොත් අවුරැදුපහකට මාසයකට පොලි කියක් ගන්නපුලුවන්ද

  9. මම හැමදාමත් ගනුදෙනු කරන්නේ HNB ඇත්ත වශයෙන්ම ගොඩක් හොඳයි මම ලක්ෂ 9 ක් ඩිපෝසිට් කරල ටික කාලයක් මම රට ඉදන් එදදි හොද පොලියක් ලැබුණා මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි නිසා මට ඒක ලොකු උදව්වක් උනා කුඩා ඉඩමක් සහිත ගෙයක් ගන්න හරිම විස්වසව අපි ගියත් හොද නිහතමානී සේවයක් කරන පිරිසක් ඉන්නවා ක්‍රෘතගුන සැලකීමක් ලෙස මෙය සැලකේ තෙරුවන් සරණයි

  10. ලක්ෂයක් දැමාමොත් පොලිය කීයක් ලැබෙනවා ද පැහැදිලි ව කියන්න ස්තුතියි

Leave a Reply

Back to top button
Close